අද ලෝකයට නැතුවම බැරි පරිඝණකය - ඉතිහාසය
නුතන පරිඝණකය යනු යුග ගනනාවක ජීවත් වූ බොහෝ පුද්ගලයන් පිරිසකගේ දැනුමේ හා වෙහෙසීමේ ප්‍රතිඵලයකි. පරිඝණකය බොහෝදුරට ගණිතමය කටයුතු සදහා භාවිතා කරන උපකරණයකි. පරිඝණකයෙහි වේගය පිලිබද සදහන් කිරීමේදී "තත්පරයකට සිදුකල හැකි ගණනය කිරීම් ප්‍රමාණය" සැලකීමෙන්ම ඔබට මෙය පැහැදිලි වේ. පරිඝණකයේ ඉතිහාසය පිලිබද සැලකීමේදී එය ප්‍රධාන අවධි 4කට බෙදා දැක්විය හැකිය.
- පූර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර )
- යාන්ත්‍රික යුගය (1450 - 1840)
- විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840 1940)
- විද්‍යුත් යුගය (1940 සිට අද දක්වා)
ක්රි.පු 3000 පමණ කාලයේදී චීන ජාතිකයන් විසින් ලොව ප්‍රථම ගණිත උපකරණය වන ඇබකසය(Abacus) සොයා ගන්නා ලදි. ඇබකසය අද
ඇබකසය |
1902 වර්ශයේදී ග්‍රීක විද්‍යාඥයින් පිරිසක් විසින් ග්‍රීසියේ ඇන්ටිකිතෙරා (Antikythera) දිවයිනේ මුහුදුබත් වු නැවකින් ලොව
ඇන්ටිකිතෙරා යන්ත්රය |
නැවතත් ගණනය කිරීම් කරන යන්ත්‍ර පිලිබද මිනිසාට උනන්දුවක් ඇති වන්නේ 14වන සියවසේ මැද භාගයේ සිටයි. ඒ ක‍්‍රි. ව. 1450 දී ජර්මන් ජාතික ජෝන් ගුටර්න්බර්ග් විසින් මුද්‍රණ යන්ත‍්‍රය නිපදවීමත් සමගයි. එමගින් පොත් පිටු අංකනය කිරීමට හැකි විය. ක‍්‍රි ව 1642 දී බ්ලෙයිස් පැස්කල් (Blaise Pascal) විසින් ප‍්‍රථම යාන්ත‍්‍රික කැල්කියුලේටරය වන පැස්කලයින් (Pascaliene) යන්ත‍්‍රය නිපදවන ලදී. ඉන් සිදු කළ හැකි වූයේ එකතු කිරීම සහ අඩු කිරීම පමණි.
පැස්කලයින් යන්ත‍්‍රය |
ජර්මන් ජාතික ගණිතඥයෙකු වන විල්හෙල්ම් වොන් ලිබ්නිස්ට් (1646-1716) විසින් ක‍්‍රි. ව. 1674 දී පැස්කලයින් යන්ත‍්‍රය වැඩිදියුණු කොට ගුණ කිරීම සහ බෙදීම කළ හැකි තත්වයට දියුණු කලේය. මේ සඳහා සිදුරුපත් (Punch Card) නමැති සංකල්පය භාවිතා කර ඇත.
1822 වර්ෂයේදී නූතන පරිඝණකයේ පියා ලෙස සැලකෙන චාල්ස් බැබේජ් මහතා විසින් පරිඝණකයක තිබිය යුතු මූලික ලක්ෂන වලින් යුත්
Analatical Engine |
නොයෙකුත් තාක්ෂනික කාරනා මත පසු කලෙක ලොව භාවිතා වන ප්‍රධාන ශක්ති වර්ගය බවට විද්‍යුත් ශක්තිය පත් විය. එමෙන්ම 1906දී
MARK 1 |
ඉන් පසු 1946 දී වර්ග අඩි 1500ක පමණ විශාලත්වයකින් යුතු Vacuum Tube 18000ක් පමණ උපයෝගී කර ගනිමින් Eniac නම් පරිගණකය බිහිවිය. මෙය පරිගණකයේ පළමු පරම්පරාව සංඛේතවත් කරනු ලබයි. (මෙය ප්‍රථම විද්‍යුත් පරිගණකය ලෙස හදුන්වයි). 1951 දී Univac නමින් ප්‍රථම ව්‍යාපාරික පරිගණකය වෙළෙද පොළට එළිදැක්විය.
කි‍්‍රව 1976 දි APPLE ආයතනය විසින් APPLE 1 නමින් පුද්ගල
APPLE 1 |
පහතින් දක්වා ඇත්තේ පරිඝණක පරම්පරාවන්හි විකසනය සහ ඒවාහි ප්‍රධාන වෙනස්කම් පිලිබද සංක්ෂිප්ත සටහනකි.
පළවන පරම්පරාව (1939 - 1958 දක්වා)
- vacuum tubes භාවිතා විය.
vacuum tubes - විශාල ඉඩ ප‍්‍රමාණයක් අවශ්‍යය විය.
- පහල මට්ටමක processing speed සහිතයි.
- punch card / punch paper tapes භාවිතයෙන් input/output සිදුවිය.
- වැඩි විද්‍යුත් බල ශක්තියක් අවශ්‍ය විය.
- නිෂ්පාදන වියදම් ඉහළයි. බහුලව භාවිතා නොවීය.
- Machine Language භාවිතා විය.
දෙවන පරමිපරාව (1959 - 1963 දක්වා)
Transistor
- Transistors භාවිතා විය.
- magnetic tapes/disk භාවිතා විය.
- processing speed වැඩිය.
- ව්‍යාපාරික කටයුතු සදහා භාවිතයට ගැනිම ඇරඹණි.
- Assembly Language භාවිතා විය.
තුන්වන පරමිපරාව (1964 -1973 දක්වා)
- පරිගණක පරිපථවල Intergrated Circuit, Microchip භාවිතා විය.
Intergrated Circuit - ප‍්‍රමාණයෙන් කුඩාවීම.
- Memory ප‍්‍රමාණය පෙරට වඩා වැඩිවිය.
- නිෂ්පාදන වියදම අඩුයි.
- Mainframe Computer භාවිතයට පැමිණිම.
- භාවිතය බහුලවීමට පටන් ගැනිම.
- Pascal වැනි භාෂා භාවිතා විය.
හතරවන පරමිපරාව (1974 - 1990 දක්වා)
microprocessor
- CPU භාවිතයට එක්වීම. (microprocessor)
- ප‍්‍රමාණය තව තවත් කුඩාවීම.
- Processing speed වේගවත් වීම.
- Super computer බිහිවීම.
- ගෘහ කටයුතු සදහා පරිගණකය භාවිතයට යොමුවීම.
- නිෂ්පාදන වියදම තවත් අඩුවීම.
- C, C++ වැනි භාෂා භාවිතා විය.
පස්වන පරමිපරාව (1991 සිට අද දක්වා)
- Nano තාක්ෂණය නිසා කුඩා ප‍්‍රමාණයේ යන්ත‍්‍ර බිහිවීම.
- Artificial Intelligent පිළිබද පරික්‍ෂණ ඇතිවීම.
- Sql, Prolog වැනි භාෂා භාවිතය.
Comments
Post a Comment